According to researches by the adsmember team
#How_to_make_a_telegram_bot #telegram_welcome_bot #wimu_vlogs ය टिप्पणी .එතනින් ब्लॉक / අරාබි
रीमिक्स टेलीग्राम रीमिक्स टेलीग्राम
हमारे साथ सामाजिक रहें …………………………… ………………. हमारे फेसबुक ग्रुप से जुड़ें
हमारे टेलीग्राम ग्रुप से जुड़े
इंस्टाग्राम www.instagram.com/wimuvlogs पर हमें फॉलो करें विशेष धन्यवाद ………………………… ……………………………….. Youtude ऑडियो लाइब्रेरी द्वारा संगीत ………………. ……………………………………… मुझसे संपर्क करें:- www.facebook.com/theekshana विमुक्ति WhatsApp:- 0782510088 ……………………………
source
✅Bot Father link :- https://t.me/BotFather
✅Group Help Bot :- https://t.me/GroupHelpBot
Ehema enne nh ne bn
Group එකට at කරන්න බෑ නේ
Api offline iddith vadada ?
Movie දෙන bot කෙනෙක් හදන්නෙ කොහොමද
අයියෙ about එකට වචන 120 කට වැඩිය ඉල්ලනව ?
bot kenekgen message forward karannay kohomadA?
අයියෙ ඔය බොට් වැඩ කරන්න පෝන් එකෙ ඩේට ඔන්වෙලා තියෙන්න ඕනද ?
.
?
තනි බොට් කෙනෙක් විදිහටත් තිබ්බත් අවුලක් නෑ නේද
username ghna thena mona username eka gehuwth invalid kiyla enw..ekt mkda krnne?
විඩියෝ එක නම් පට්ට
හොද බොට් කෙනෙක් හදන වීඩියෝ එකක් දෙන්න කෝ ??
hmmmmmmmmm
Welcome massage ekak haduwa………kawawath add kalata enne nane
Welcome message එකේ තියෙන අනිත් Html ටික ඇඩ් කරන වීඩියෝ එකක් ඕන
Members ලා 20 විතර ඉද්දි අපිට බැරිද bot ව ඇඩ් කරන්න
ස්ක්‍රින් ඒක දුර වැඩී අයියෙ
Chuti manike wath ona da me wadeta?
වෙල්කම් මැසෙජ් එක දාගන්න බෑ නේ බ්‍රෝ
Aiye bot father Dunn msg ek group helpta forward kalama reply nane
Group Booster bot ගැන video එකක් ඕනේ. අද කරපු video එකනම් හොදට තේරුම් ගිය.
මරේ.මරු අයියේ.
Channel ekakata adala group ekata add karanna.barida oya botva ?
ගොඩක් වටිනව අයියෙ.
අනේ මේ මගුල හැදෙන්නැනේ??
අයියේ සුපිරි මම සුපිරියටම එකක් හද ගත්තා ???
User nama එකක් දෙනෝ මම ඔකොම ගැහුවා වැඩ නෑ
video ika maru thanck you . part 2 ekamta denako
Thanks you so much ?
කොහොමද video දෙන bot කෙනෙක් වෙන්නේ
thank you
video eka nm superb hodt therenw..meka balala mth bot kenek hduw
Aiye htuch zoom packge ek withrk active krgnn bid
Grup help බොට්ව filter කරන්න බැරිද?
Patta ?
අනිවාර්යයෙන් ඕනී අරාබික් එවුන් එන්නැති විදිය හදාගන්න හැටි
අරාබික් එවුන් එන්න බැරි වෙන්න කෝමද බං හදන්නේ
සුපිරි