According to researches by the adsmember team
स्वर्णवाहिनी कार्यक्रम और अधिक अपडेट यहां देखें

सामाजिक पर स्वर्णवाहिनी फेसबुक पर अनुसरण करें:

हमें इंस्टाग्राम पर फॉलो करें:

यूट्यूब पर सब्सक्राइब करें: हमें फॉलो करें टिकटॉक: swarnavahinisl?lang=hi WWW.YOUTUBE.COM/C/SWARNAVAHINITV ईबीसी लिमिटेड की संपत्ति। इस चैनल में किसी भी सामग्री की अनधिकृत प्रतिलिपि बनाना, पुनरुत्पादन, पुनर्प्रकाशन, अपलोड करना, डाउनलोड करना, प्रसारित करना या डुप्लीकेट करना सख्त वर्जित है। #नादगमकारयो #නාඩගම්කාරයෝ #टेलीड्रामा #स्वर्णवाहिनी

source

Rate us
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
41 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
lahiruni samarakoon
lahiruni samarakoon
1 month ago

නාඩගම්කාරයෝ , බොහොම ස්තූතියි මේ රටේ පුරවැසියන් පීඩාවෙන් ජීවත් වන අතරේ මොහොතකට හෝ සහනයක් සිනහවක් ගෙන එනවාට.

Shanika Nadeeshani
Shanika Nadeeshani
1 month ago

❤️❤️❤️කුකුළා මුදලාලි ♥️♥️♥️♥️

Akshana himal
Akshana himal
1 month ago

👍👍

Akshana himal
Akshana himal
1 month ago

✋✋

Mr.TechdroX
Mr.TechdroX
1 month ago

Ekanam patta 😱😱🤩

Isira Dilum
Isira Dilum
1 month ago

Dan ara aluthin patan gaththa kathawa nisa nadagamkrayo dena welawa adui

hassan Aa
hassan Aa
1 month ago

Mata බලන්න bari una ගොඩක් ලස්සනයි කල්පනා ගොඩක් ලස්සනයි සිංදු

hassan Aa
hassan Aa
1 month ago

Malan මොකද hadap uni rasawak කරනවා nada c i d

Sandya Jayarathne
Sandya Jayarathne
1 month ago

බලන්න පුලුවන් කතාවකට තියෙන්නේ නාඩගම්කාරයෝ විතරයි

Meethiya Milinda
Meethiya Milinda
1 month ago

❤❤❤❤❤

manishi weerasinghe
manishi weerasinghe
1 month ago

රටේ වත්මන් තත්වය0:29

Renuka Krishanthi
Renuka Krishanthi
1 month ago

පට්ට

KOKILA DEWSHAN
KOKILA DEWSHAN
1 month ago

මාලන් දැන් චාටර් වීගෙන එන්නේ

ravi Kelum
ravi Kelum
1 month ago

🐓මුදලාලි 🌹🌹🌹🌹

Malaka bandara dissanayaka
Malaka bandara dissanayaka
1 month ago

කුකුලා අවානේ තවත් කාලයක් කාතාව දිගට අදියි 😜

Lakshitha Bishan
Lakshitha Bishan
1 month ago

නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏
දැකිමත් සතුටුයි

madushanka DM
madushanka DM
1 month ago

දැන්නම් අයෙත් ආසාවෙන් බලන්නේ අපේ කුකුලා මුදලාලි ආපු නිසා තෙරුවන් සරනයි අපේ කුකුලා මුදලාලිට

Maneesha Fernando
Maneesha Fernando
1 month ago

මාස්ටර්ගේ කලායතනයේ කොටස විතරයි තියෙන්නේ හැමදාම.කතාවත් එපා වෙනවා

Narindu Kariyawasam
Narindu Kariyawasam
1 month ago

ගිරිරාජ් මහත්මයා දැක්කම ඇත්තටම අම්ම තාත්ත දැක්ක වගේ සතුටුයි අපිටත්

tik tok gemma
tik tok gemma
1 month ago

කුකුළා uncle apu nisa කතාව nam pattai✌️✌️🤣

Tharindu Uthpala
Tharindu Uthpala
1 month ago

Paaarak

Sandanuwan Nilaksha Wijesooriya
Sandanuwan Nilaksha Wijesooriya
1 month ago

මොකද මේ ගිරිරාජ්ගේ දුවව හැමදාම සිංදු කියන්න දාන්නේ.

Isuru Sampath
Isuru Sampath
1 month ago

kukula mudalali apahu awa.kiyala wadak na apahu mulu kathawama piruna wage una.sathuta wachanen kiyanna ba.obathumata nirogi suwa pathanawa.thawath deerga kalayak ape kalawa wenuwen kapawenna labewa kiyala hadawathinma suba pathanawa.theruwan saranai.

Binu Weerasingha
Binu Weerasingha
1 month ago

ඇත්තටම මුලින් කතාව බැලුවට ටික කාලෙකින් ඒක අතෑරුනා… ඒත් ගිරා මාමා ආයෙ ඇවිත් කියල දැක්කම බලන්න හිතුනා ආයෙත්… ආදරෙයි ගිරා sir.. බුදුසරනයි ඔබතුමාට😘❤️🙏

Hashan Dhanushka
Hashan Dhanushka
1 month ago

කුකුළ මුදලාලි හැමදාම ඉන්න.නිරෝගි සුවය ලැබෙන්න.බුදු සරණයි.

Hashan Dhanushka
Hashan Dhanushka
1 month ago

කතාවනම් හොඳයි.එත් කලා ආයතනය වැඩක් නැ. අපි එවා ඉගැනගන්න නෙවෙයිනෙ කතාව බලන්නෙ

UD's Journey
UD's Journey
1 month ago

දන්සල 😋
https://youtu.be/VBzhry5vTeg

Niluka Chandani
Niluka Chandani
1 month ago

ඔබතුමාට තෙරුවන්ගේ සරණයි !!!!! ඔබතුමා දැක්ක ම ඇස්වලට කදුලු ආවා. ඉතාමත් සතුටුයි අපිට .!!!!!!

nimesha Chathurangi
nimesha Chathurangi
1 month ago

Hemadama sarage kaiya witarai පුප..සෝබන

Chandana Vidanagam
Chandana Vidanagam
1 month ago

Welcome back kukulla mudalali. So happy to see him. Best performance 👏

Harshani Hansamali
Harshani Hansamali
1 month ago

මේ කතාව අදින්නේ මේ කලායතනයෙන්
මේ කලායතනය පිලිලයක් මේ කතාවටම කියල හිතෙන්නේ මට විතරද ………….?
( කලාව සහ කලායතන රටට පූර්ණ මිනිස්සුන් බිහි කිරීමෙහි මහගු පිටුවහලක් සිදු කරයි.. නමුත් මෙය මේ කතාවට විකාරයකි

Supun Lochana
Supun Lochana
1 month ago

මාලන් මෙච්චර බාල්දු කරන්න එපා

Chanchala0785575675 Rangana
Chanchala0785575675 Rangana
1 month ago

😘😘😘😘😘😘😘😘😘😘😘

Malani Silva
Malani Silva
1 month ago

හරි සතුටුයි මුදලාලිගේ නැවත පැමිණිම

vimani prabodha
vimani prabodha
1 month ago

347 episodes eka koo

Shafraz Mohamed
Shafraz Mohamed
1 month ago

Geethani miss ge mind voice like ehenam kollo api giya

sanjula ekanayke
sanjula ekanayke
1 month ago

Thumbnail 🥲

Sujeewa Rajitha
Sujeewa Rajitha
1 month ago

Giriraaj Mahaththayata niroogi suwaya hemadaamath api samaga inna sakthiya dirya waasanaawa lebeewa

Malani Kumarihami
Malani Kumarihami
1 month ago

කිරි පුතා ඉතා ම තාත්විකයි.

Tea and Coffee
Tea and Coffee
1 month ago

මාලන් දැක්කාමත් අප්පිරියය්..

pradeep sanjeewa
pradeep sanjeewa
1 month ago

Melorahakne hamadama ekathana duwanne

41
0
Would love your thoughts, please comment.x
()
x