According to researches by the adsmember team
स्वर्णवाहिनी कार्यक्रम और अधिक अपडेट यहां देखें
सामाजिक पर स्वर्णवाहिनी फेसबुक पर अनुसरण करें:
हमें इंस्टाग्राम पर फॉलो करें:
यूट्यूब पर सब्सक्राइब करें: हमें फॉलो करें टिकटॉक: swarnavahinisl?lang=hi WWW.YOUTUBE.COM/C/SWARNAVAHINITV ईबीसी लिमिटेड की संपत्ति। इस चैनल में किसी भी सामग्री की अनधिकृत प्रतिलिपि बनाना, पुनरुत्पादन, पुनर्प्रकाशन, अपलोड करना, डाउनलोड करना, प्रसारित करना या डुप्लीकेट करना सख्त वर्जित है। #नादगमकारयो #නාඩගම්කාරයෝ #टेलीड्रामा #स्वर्णवाहिनी
source
නාඩගම්කාරයෝ , බොහොම ස්තූතියි මේ රටේ පුරවැසියන් පීඩාවෙන් ජීවත් වන අතරේ මොහොතකට හෝ සහනයක් සිනහවක් ගෙන එනවාට.
❤️❤️❤️කුකුළා මුදලාලි ♥️♥️♥️♥️
??
✋✋
Ekanam patta ???
Dan ara aluthin patan gaththa kathawa nisa nadagamkrayo dena welawa adui
Mata බලන්න bari una ගොඩක් ලස්සනයි කල්පනා ගොඩක් ලස්සනයි සිංදු
Malan මොකද hadap uni rasawak කරනවා nada c i d
බලන්න පුලුවන් කතාවකට තියෙන්නේ නාඩගම්කාරයෝ විතරයි
❤❤❤❤❤
රටේ වත්මන් තත්වය0:29
පට්ට
මාලන් දැන් චාටර් වීගෙන එන්නේ
?මුදලාලි ????
කුකුලා අවානේ තවත් කාලයක් කාතාව දිගට අදියි ?
නිදුක් නිරෝගී සුවය ලැබේවා ?
දැකිමත් සතුටුයි
දැන්නම් අයෙත් ආසාවෙන් බලන්නේ අපේ කුකුලා මුදලාලි ආපු නිසා තෙරුවන් සරනයි අපේ කුකුලා මුදලාලිට
මාස්ටර්ගේ කලායතනයේ කොටස විතරයි තියෙන්නේ හැමදාම.කතාවත් එපා වෙනවා
ගිරිරාජ් මහත්මයා දැක්කම ඇත්තටම අම්ම තාත්ත දැක්ක වගේ සතුටුයි අපිටත්
කුකුළා uncle apu nisa කතාව nam pattai✌️✌️?
Paaarak
මොකද මේ ගිරිරාජ්ගේ දුවව හැමදාම සිංදු කියන්න දාන්නේ.
kukula mudalali apahu awa.kiyala wadak na apahu mulu kathawama piruna wage una.sathuta wachanen kiyanna ba.obathumata nirogi suwa pathanawa.thawath deerga kalayak ape kalawa wenuwen kapawenna labewa kiyala hadawathinma suba pathanawa.theruwan saranai.
ඇත්තටම මුලින් කතාව බැලුවට ටික කාලෙකින් ඒක අතෑරුනා… ඒත් ගිරා මාමා ආයෙ ඇවිත් කියල දැක්කම බලන්න හිතුනා ආයෙත්… ආදරෙයි ගිරා sir.. බුදුසරනයි ඔබතුමාට?❤️?
කුකුළ මුදලාලි හැමදාම ඉන්න.නිරෝගි සුවය ලැබෙන්න.බුදු සරණයි.
කතාවනම් හොඳයි.එත් කලා ආයතනය වැඩක් නැ. අපි එවා ඉගැනගන්න නෙවෙයිනෙ කතාව බලන්නෙ
දන්සල ?
https://youtu.be/VBzhry5vTeg
ඔබතුමාට තෙරුවන්ගේ සරණයි !!!!! ඔබතුමා දැක්ක ම ඇස්වලට කදුලු ආවා. ඉතාමත් සතුටුයි අපිට .!!!!!!
Hemadama sarage kaiya witarai පුප..සෝබන
Welcome back kukulla mudalali. So happy to see him. Best performance ?
මේ කතාව අදින්නේ මේ කලායතනයෙන්
මේ කලායතනය පිලිලයක් මේ කතාවටම කියල හිතෙන්නේ මට විතරද ………….?
( කලාව සහ කලායතන රටට පූර්ණ මිනිස්සුන් බිහි කිරීමෙහි මහගු පිටුවහලක් සිදු කරයි.. නමුත් මෙය මේ කතාවට විකාරයකි
මාලන් මෙච්චර බාල්දු කරන්න එපා
???????????
හරි සතුටුයි මුදලාලිගේ නැවත පැමිණිම
347 episodes eka koo
Geethani miss ge mind voice like ehenam kollo api giya
Thumbnail ?
Giriraaj Mahaththayata niroogi suwaya hemadaamath api samaga inna sakthiya dirya waasanaawa lebeewa
කිරි පුතා ඉතා ම තාත්විකයි.
මාලන් දැක්කාමත් අප්පිරියය්..
Melorahakne hamadama ekathana duwanne